01. සීමාවන්ට එහා ඉම දකින්න





අපි ජීවිතය දකින්නේ බොහොම අනන්‍ය ආකාරයට ...
එය ඔබට හා මට එකම වෙන්නේ නැහැ ..
සරල සුමට ලෝකයක අපි ජිවත් වන්නේත් නැහැ ...
ජීවිතය ගලා යනවා නොනැවතීම ...
ඉතින් ...
එක තැනකදී ජීවිතය මග නැවතුනොත්....
ඔබ ඒ සිමාව බාර ගන්නේ කොහොමද ...
නොහිතන නොපතන දේවල් මේ ලෝකයේ බොහොම වෙලාවට වෙනවා.....
අන්න ඒ වගේ දෙයක් දිහා වෙනස් ඇසකින් බලන්න ...
ඔබට සහය වන 
විශේෂ සේවයක දැනුවත් කිරීමේ ..ලිපි ටිකක් එක්ක ...
මේ 
සීමාවෙන් එහා ඉම බ්ලොගය මම අරඹන්නේ....

ඇරයුම් කරනවා...එන්න කියවන්න...
අවබෝධයක් ගන්න ..
කාට හෝ මේ දැනුම තුලින් සවියක් වන්න...නිසි යොමු කිරීමක් කරන්න....

මේ මගේ වෘත්තීය දිවියේ විසිවැනි අවුරුද්ද...සපිරෙන වසර 

...මේ කාර්යය එවැනි වසර විස්සක අත්දැකීම් එක්ක ඔබට පුදන්නේ .....

ඒ විසි වසර තුල ...මට හමුවූ ...ජීවිතය අභියෝගයක් ලෙස බාරගෙන ලෝකය දකින සිය දහසක් මිනිසුන්ට කරන උපහාරයක් ලෙසයි ...

එන්න ...

අපි සීමාවන්ට පෙර හැකියාවන් දකිමු .....




 

Comments

  1. උණුසුම් සුබ පැතුම්. දිගටම ලියන්න.

    ReplyDelete
  2. ජය වේවා... දිගටම ලියමු...

    ReplyDelete
  3. තාම කියේවේ නෑ.. සුභ පතලා කිරිබත් කෑල්ලක් කාලා දුවලා යන්න ආවේ.. කියෙව්ව ගමං එන්නං අවි අමෝරාගෙන සටනට.. ආ මතක ඇතුව බ්ලොග් වසන්තයේ සහ ෆේස්බුක් එකේ ලින්ක් දාන්න.. ජයවේවා මැඩම් !!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්